මූර්ති කැටයම් හා මොඩල Private
7 years ago - Fashion, Home & Garden - Colombo - 2212 viewsLocation
Ads Details
බුදු පිළිම, දේව රූප ඇතුළු සියළුම වර්ගයේ විහාර පිලිම වර්ග නිර්මාණය. විචිත්‍ර පොකුණු දේශීය විදේශීය ආභාශයන්ගෙන් යුතු නවීන හා පෞරාණික මූර්ති ඇතුලු සියලුම උද්‍යානාලංකාර කිරීම. සමෝච රේඛා සිතියමට අනුව නිවාස ව්‍යාපෘති, කර්මාන්ත වැඩබිම් ඇතුළු සියළුම වර්ගයේ ගොඩනැගිලි අනුරූ නිර්මාණය.
විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව නිර්මාණය කරවා ගැනීමට විමසන්න.
ප්‍රවීන මූර්ති සහ චිත්‍ර නිර්මාණ ශිල්පි සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මූර්ති උපදේශක උපාධිධාරී නිශාන්ත කුමාර.
අවශ්‍යතාව අනුව මිලගණන් සාකාච්ඡා කරගත හැක.



















