House for sale in Bandaragama Private
3 years ago - Real estate - Kalutara - 669 viewsLocation
Ads Details
අඩක් නිමකරන ලද පර්චස් 25 ක දෙමහල් නිවස. බණ්ඩාරගම නගරයට හා ගලනිගම අධිවේගී මාර්ගයට විනාඩි 5ක දුර. හොරණ නගරයට විනාඩි 10ක දුර. විදුලිය හා ජලය පහසකම් ඇත. නිරවුල් ඔප්පු. නිදහස් නිස්කලංක පරිසරයක පිහිටා ඇත.මිල ගණන් සාකච්ඡා කර ගත හැක.











