පොල් සහිත තැනිතලා ඉඩම විකිණීමට කොස්ගම Private
5 years ago - Real estate - Colombo - 1008 viewsLocation
Ads Details
අවිස්සාවේල්ල කොස්ගම මහජන බැංකුව ඉදිරිපිට තැපැල් කන්තෝරුව, දුම්රිය ස්ථානය අතර පල්ලිය පාරේ සිට මීටර් 300 ක් දුරින් නිස්කලංක පරිසරයක ජලය විදුලිය සහිත තැනිතලා පොල් සහිත ඉඩම පර්චස් 38.6 ඉක්මනින් විකිණීමට.
1 perch- 155000/=
මුළු ඉඩමෙහි වටිනාකම 59,83000/=
මිල සාකච්චා කරගත හැක.
⬇️
කොස්ගම නගරය තුල ඇති පහසුකම්(මහජන බැංකුව,තැපැල් කන්තෝරුව,දුම්රිය ස්ථානය,මහජන පොල,Cargills සුපර්මාර්කට්,සතොස...
සියලුම ස්ථාන සඳහා විනාඩි 3ක දුර













