Login for faster access to the best deals. Click here if you don't have an account.

A Land For Sale ! Private

2 months ago Real estate Kalutara 66 views
Location
Ads Details

කළුතර උතුර , විලේගොඩ ප්‍රදේශයේ ඉතා නිස්කලංක නිදහස් පරිසරයක පිහිටා ඇති මෙම පර්චස් 10 ක අගනා බිම් කොටස රු. 3500000 කට විකිණීමට තිබේ. ජල , විදුලි , දුරකතන , මං මාවත් ආදී සියලු පහසුකම් වලින් සමන්විත වේ. කළුතර නගරයට විනාඩි 10 ක දුරකින් පිහිටා ඇත.

වැදගත් - ඉහත සදහන් මිලට වඩා මිල අඩු කිරීමක් පිළිබදව සලකා බැලිය හැක.!!

දැන්ම අමතන්න!

This valuable plot of 10 perches is available for sale at Rs.3500000, located in a very quiet and free environment in Vilegoda, Kalutara North. It is equipped with all facilities like water, electricity, telephone, roads etc. Located 10 minutes away from Kalutara city.

Important - A price reduction can be considered from the above mentioned price.!!

Call now!