House for sale Private
3 years ago - Real estate - Horana - 788 viewsLocation
Ads Details
හොරණ පෝරුවදණ්ඩ ආයෝජන කලාපයට ආසන්නව මීටර් 700 ඇතුලත ප්‍රදාන පාසැල් ඉංගිරිය සහ හොරණ නගර සදහා 7km, ප්‍රදාන ආරෝග්‍යශාලා බැංකු හා අනෙකුත් සියලු පහසුකම් සම්න්විතව පිහිටා ඇත, තේවතු රබර් වතු මැදි නිස්කලංක පරිසරයක් මැදිව පිහිටා ඇත. පර්චස් 14ක් වූ වට තාප්ප ගේට්ටු දෙකක් සහිතව කාමර 2,කෑම කාමරය,කුස්සිය,සම්පූර්ණ ටයිල් සිවිලිම විදුලිපංකා වැරැන්ඩා,දුරකතන පහසුකම්,පියෝ ටීවී ඩයලොග් ටීවී,පිටත සේවක වැසිකිලිය සහ දර පෝරණු කුස්සිය, ඉඩම තුල රඹුටන්,පොල්,කෙසෙල් වලින් සම්විතයි, පිරිසිදු ළිං ජලය,සීසීටීවී ආරක්ශක කැමරා පද්දතිය සමන්විතය,අංගසම්පූර්ණ නිවස පිරිසිදු ඔප්පු, මුදල් හදිස්සියක් සදහා ලක්ශ 55 මුදලකට විකිනීමට ඇත,ගැනුම්කරුගෙ තීරණය අනුව මුදල සාකච්චා කරගත හැක. 0715560254,0773511469.