House with land for sale Private
3 years ago - Real estate - Polonnaruwa - 619 viewsLocation
Ads Details
ඉතා සීග්‍රයෙන් මිල ඉහල යන ස්තානයක පිහිටා ඇති අනර්ග ව්‍යාපාර ස්ථානයක් පවත්වා ගෙන යාමට හැකියාව ඇතිව පොලොන්නරුව රාජකීය විදුහලට 500m දුරින් ජල විදුලිය සහිතව මහා නගර සභා බලපත්‍ර යටතේ ලියාපදිංචිව ඇති කඩ කාමරයක් සමග නිදන කොටසක් මුලුතැන් ගෙයක් හා බාත් රූම් එකක් නිමවා ඉතිරි බිම් කොටසෙහි මනාව විශාල කර නිවසක්ද තනා ගත හැකි ඉඩමකි. මුදල් හදිස්සියක් සදහා හැකි ඉක්මනින් විකිනේ වැඩි විස්තර සදහා අමතන්න



















