Land Private
6 years ago - Real estate - Kandy - 1052 viewsLocation
Ads Details
මැණික්හින්න 621 පාරේ උයන්වත්ත හංදියේ සිට මීටර් 100 ක් ඇතුලට, (කට්ටි කර විකුණනු ලැබූ ඉඩම) හුන්නස්ගිරිය හා හන්තාන කඳු පන්තීන් ගේ මනරම් දර්ශනයෙන් යුතු, සාමකාමී වටපිටාවක් සහිත පර්චස් 15 ක හතරැස් ඉඩම විකිණීමට ඇත.
ජල විදුලි පහසුකම් හා පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
ප්‍රාදේශීය සභාවේ අනුමැතිය සහිත නවීන පන්නයේ නිවාස සැලසුම ද සහිතයි.
මැණික්හින්න නගරයට 2km, මහනුවර 12km, කුණ්ඩසාලේ 3km.
මිල ගණන් සාකච්ඡා කළ හැක









