Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

ඕස්ට්‍රේලියාවේ ලියාපදින්චි සමාගමක ලිපිකටයුතු සහ ප්‍රචාරක කටයුතු Private

7 years ago - Job Search -  Colombo -  1389 views
Location
Ads Details

ඕස්ට්‍රේලියාවේ ලියාපදින්චි සමාගමක ලිපිකටයුතු සහ ප්‍රචාරක කටයුතු ශ්‍රීලන්කාවේ සිට කිරීමට සහ එම ආයතනයේම ව්‍යාපාරික කටයුතු ශ්‍රීලන්කාවේ ව්‍යාප්ත කිරීමට හකියාව ඇති කාන්තා / පිරිමි කෙනෙකු සදහා අබෑර්තුවක් ඇත.

මනා ඉන්ග්‍රීසි දැනුම, කොම්පියුටර් භාවිතයත් සමග සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන කෙනෙකු බලාපොරොත්තු වෙමු.

ඔබගෙ අයදුම් පත වෙත ඊමේල් කරන්න. හෝ අමතන්න +61414189384.

සුදුසුකම් අනුව 2019 ජනවාරි පලමු සතිය දක්වා සම්මුඛ පරීක්ශන කොලඹ දී පැවැත්වේ.