Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Land For Sale In Horana Private

6 years ago Real estate Horana 1054 views

₨300,00000

  • img
  • img
  • img
  • img
  • img
imgimgimgimgimg
Location
Ads Details

හොරණ නගරයට ආසන්නයේ මාර්ග අංක 280 ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 163 ක නිවස සහ තනි තට්ටුවේ (කොන්ක්‍රීට් ස්ලැබ්) සහිත කඩ කාමරය සහිත ඉඩම වහා විකිණීමට අවශ්‍යව ඇත. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහණ පහසුකම් ඉඩමේ සිට ලබාගත හැක. අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට විනාඩි 05 ක දුර වන අතර හොරණ නගරයට කිලෝමීටර් 04 ක දුරින් පිහිටා ඇති ඉඩම පදිංචියට සුදුසු ලිං ජලය සහිත එක් මායිමක් වෙල් යායකට මායිම්ව පවතින ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇත. ව්‍යාපාරික ස්ථානයක් සඳහා වැඩ බිම්ක් සඳහාද යෝජිත වන අතර ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට විනාඩි 05 ක් වැනි සුළු වේලාවකින් ලගාවීමේ හැකියාව නිවස වර්ග අඩි 4000 කඩය වර්ග අඩි 1200 පර්චසය ලක්ෂ 03 පිරිසිදු ඔප්පු තනි අයිතිය.